Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කොළඹ මහානාම විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
විනුක රූබසිංහ (87), පවන් රත්නායක (නොදැවී 53) සහ පසන් ගුණවර්ධන (51) අර්ධ ශතක ලබාගනිමින් මහානාම විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ආනන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී 86
(විනුජ විජයබණ්ඩාර 20, සකිත් සේනානායක 26/4, දේවින්ද කැකිරදේනිය 20/3, අනුග බෙනරගම 12/2)
මහානාම විදුහල - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 4 ක් දැවී 220
(විනුක රූබසිංහ 87, පවන් රත්නායක නොදැවී 53, පසන් ගුණවර්ධන 51, සජිත් ද සිල්වා 53/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.