Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහානාම විදුහල සමත් විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව මොරටුවේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී වැඩි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් මහානාම විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
එහිදී මහානාම විදුහලේ පවන් ශෙනාල් පන්දු 140 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 73 ක් රැස්කළ අතර විනුක රූපසිංහ පන්දු 110 කදී හතරේ පහර 1 ක් සමගින් ලකුණු 61 ක් රැස්කළේය. මහානාම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලූ 7 ක් දැවී 173
(පවන් ශෙනාල් 73, විනුක රූපසිංහ 61, තියාග මෙන්ඩිස් 41/4, නවංජන විජේමාන්න 9/2)
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 31.1 කදී කඩුලූ 7 ක් දැවී 129
(සඳුන් ප‍්‍රනාන්දු 35, සුඛිත ප‍්‍රසන්න 28, දිශාන් වීරසිංහ 27, පවන් ශෙනාල් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.