Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාමයට කඩුලූ 9 ක ජයක්

මහානාමයට කඩුලූ 9 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මහානාම විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් දිනා ගැනීමට මහානාම විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 18 ක ඉලක්කයක් හඹාගිය මහානාම විදුහල එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල වෙනුවෙන් මලිඳු මධුරංග (89) සහ කලිඳු ලක්ෂාන් (61) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

මහානාම විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 275
(මලිඳු මධුරංග 89, කලිඳු ලක්ෂාන් 61, නිදුක වැලිකල 41, තනුල සන්දේෂ් 37, සචිඳු විනෝද් 52/6)

ධර්මපාල විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 122
(තරිඳු මධුවන්ත 27, ප‍්‍රශාන් රත්නායක 20, හර්ෂ ගාල්ලගේ නොදැවී 49, නිදුක වැලිකල 35/5, ටෙනිසන් සෙනෙවිරත්න 28/3)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 170  
(සචිඳු විනෝ්ද් 46, කණිෂ්ක ගිම්හාන 31/3, ටෙනිසන් සෙනෙවිරත්න 54/3, නිදුක වැලිකල 24/2)

මහානාම විදුහල දෙවැනි ඉනිම - එක් කඩුල්ලක් දැවී 18

036


අදහස් (0)

මහානාමයට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.