Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මලියදේව විදුහලේ පී. කහගොල්ල ලකුණු 72 ක් රැස්කරමින් ලකුණු 34 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 62.3 කදී සියලු දෙනා දැවී 189
(ටී. සුභසිංහ 38, ටී. රන්වදාන 32, එම්. දසනායක 24, පී. හේරත් 23/3, අයි. සෝමරත්න 29/3, පී. කහගොල්ල 34/2)
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 178
(පී. කහගොල්ල 72, ඒ. තෙන්නකෝන් 39, ජේ. මුතුකුමාර 33, ටී. සුභසිංහ 28/3, සිතුල් විජේසේකර 32/3, ඩී. කුලරත්න 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.