Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 63 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මංජුල මොරවක ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශා.තෝමස් විදුහල - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී 170
(ජනිත් පෙරේරා 35, අරුතුෂ් මනුල 33, දුරංග ප්‍රමෝද් නොදැවී 29, දිනෙත් ඇන්තනී 36/3, ජොයෙල් ගුණතිලක 17/2, සෙනුක ද සිල්වා 48/2, ඩිලන් ලොඩෝවයික් 27/2)
ශා.ජෝසප් විදුහල - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී 107
(යනිත් මලර් 23, මංජුල මොරවක 24/6, දුරංග ප්‍රමෝත් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.