වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල සහ කැලණි මහ විදුහල අතර පැවැති පළමු කොටසේ තරගයෙන් කන්නංගර විදුහල් පිල පළමු ඉනිමේ ජය ලැබීය.
	
	මෙහිදී කන්නංගර විදුහලේ ගිම්හාන් තීක්‍ෂණ ලකුණු 112 ක් රැස් කිරීමට සමත් විය.
	
	සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල පළමු ඉනිම කඩුලු 7 ට 209
	(ගිම්හාන් තීක්‍ෂණ 112, චමෝද්‍ය පසිඳු 32, විභූති උෂාන් 24, හේෂාන් ශානක 23, ඩිලන්ත මල්ෂාන් 37/4)
	කැලණි මහ විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 183
	(ජී. විශ්මිත 50, ආර්. කවීෂ 37, දමිත් කාවින්ද 44/4, චමෝද්‍ය පසිඳු 65/3, නිරෝග තත්සර 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.