බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 9 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ, ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 3520 ත් සමගින් තම ඡුන්ද සංඛ්‍යාව 17447 ක් දක්වා වර්ධනය වී ඇත.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ ගෙවීගිය සතිය තුළදී ඡුන්ද 4123 ක් ලබාගත්තත් එය රන්දේව් පතිරණ පසුකරයෑම සඳහා ප‍්‍රමාණවත්වී නැත. මේ වනවිට ඔහුගේ මුළු ඡුන්ද සංඛ්‍යාව 15833 කි.
පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙළින් ඡුන්ද 6811 ක් සහ 3059 ක් බැගින් ලබාගෙන සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැවි ස්ථාන වල රැදීසිටිති.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 192 ත් සමගින් තම මුළු ඡන්ද සංඛ්‍යාව 1717 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්වී ඇත.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය, ඡන්ද 1527 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 65 ක් පමණි.
ඉකුත් සතයේදී අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණි ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 2543 ත් සමග මේ වනවිට මුළු ඡන්ද 7988 කට හිමිකම් කීමට සමත්ව සිටියි.
එහි දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චිට ගෙවීගිය සතිය තුළදී ලබාගැනීමට හැකිවී ඇත්තේ ඡන්ද 236 ක් පමණි. ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 4347 ක් දක්වා වර්දධනයවී තිබේ.
තරගයට අදාල කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පලවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පලවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පලකිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව ඇත.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 17447 |
| ලහිරු වික‍්‍රමසිංහ | කඳාන ද මැසිනොද් විදුහල | 15833 |
| අකිල ලක්ෂාන් | පානදුර රාජකීය විදුහල | 6811 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 3059 |
| පි‍්‍රයමාල් පෙරේරා | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2580 |
| ඒ. කේ. ටිරෝන් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 2553 |
| නිමේෂ් ගුණසිංහ | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 2491 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස්කුමර විදුහල | 2068 |
| සදීර සමරවික‍්‍රම | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1794 |
| යශාන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1516 |
| තිමිල විද්‍යාසේකර | කොළඹ ඞී. එස්. සේනානායක විදුහල | 1244 |
| මින්හාජ් ජලීල් | කොළඹ තර්ස්ටන් විදුහල | 1108 |
| මධුෂාන් චමීර | කොළඹ ඉසිපතන විදුහල | 956 |
| ශෙහාන් වීරසිංහ | කොළඹ සහිරා විදුහල | 847 |
| සල්මන් ෆසීල් | කොළඹ සහිරා විදුහල | 669 |
| දිනෙත් ලංකා | මහනුවර ධර්මරාජ විදුහල | 577 |
| දිලංක සඳසේකර | කොළඹ ආනන්ද විදුහල | 495 |
| තිලක්ෂ සුමනසිරි | ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල | 428 |
| චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 424 |
නැගීඑන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ධනුෂ්ක ළහිරු | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1717 |
| ළහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1527 |
| කලණ හසරංග | මාතර රාහුල විදුහල | 552 |
| හර්ෂ රාජපක්ෂ | මාතර රාහුල විදුහල | 425 |
| ලසිත ලක්ෂාන් | මාතර ශාන්ත තෝමස් විදුහල | 319 |
| සචින් ජයකොඩි | වත්තල ශාන්ත අන්තෝනි විදුහල | 137 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රොමේෂ් මධුෂාන් | ලේටන් පාර්ක් විදුහල | 7988 |
| රසාංජන මල්ලිකාරච්චි | නුගේගොඩ ලයිසියම් විදුහල | 4347 |
| ෆර්සත් ෆාසල් | කොළඹ ගේට්වේ විදුහල | 319 |
| නිමේෂ පෙරේරා | වත්තල ලයිසියම් විදුහල | 111 |
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. මනුෂි පාරින්ද්‍යා, නො. 122/145 බී, කොටහේන, අවිස්සාවේල්ල
2. එම්. ඞී. එල්. පි‍්‍රයන්ත, නො. 380/64, වලව්වත්ත, දදැල්ල, ගාල්ල
3. එල්. යටවර, නො. 61, මාතලේ පාර, අඹතැන්න
4. ඔනුල්කි ගුණවර්ධන, නො. 5, 1 වැනි වීදිය, පාක් පාර, රත්මලාන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.