Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර උතුර - පිටත පිලට ලකුණු 114 ක ජයක්

බස්නාහිර උතුර - පිටත පිලට ලකුණු 114 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී වයඹ පළාත් කණ්ඩායම පරදවා ලකුණු 114 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම අද (20 වැනිදා) සමත්විය. මෙම තරගය කුරුණෑගල මලියදේව ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ශෙනාස් සංදීප (60) සහ පසිඳු ශාර්මන් (54) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


බස්නාහිර පළාත් උතුර (පිටත) - ඕවර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 249
(ශෙනාස් සංදීප 60, පසිඳු ශාර්මන් 54, සහන් කෝසල 40, හංසජ ඉල්හාන් 24, සිහින සිතුමිණ 23, අංජන
සිරිවර්ධන 40/3, කාවින්ද ඉෂාර 45/3, රිෂී අදිෂ්තාන් 36/2)

වයඹ පළාත - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 135
(රිෂී අදිෂ්තාන් 25, ශෙවෝන් ජොනතන් 20, සිහින සිතුමිණ 24/2)

 


අදහස් (0)

බස්නාහිර උතුර - පිටත පිලට ලකුණු 114 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.