Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බම්බලපිටිය සිද්ධාර්ථ විදුහල ධර්මාශෙෘ්කය පරාජය කරයි

බම්බලපිටිය සිද්ධාර්ථ විදුහල ධර්මාශෙෘ්කය පරාජය කරයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන වයස 15න් පහළ තෙවැනි කොටසේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය හා බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය අතර අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණයේදී  පැවැති තරගයෙන් සිද්ධාර්ථ විදුහල කඩුලූ 10ක පහසු ජයක් ලැබීමට සමත් විය.

 

ධර්මාශෝක විදුහල  ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී 76
(අයේෂන් මෙන්ඩිස් -41, දෙනෙත් දිනාල් 22/5, සවිඳු ප‍්‍රශංසන 20/3)

සිද්ධාර්ථ විදුහල  ඕවර 12 කදී  කිසිවකු නොදැවී 43
(සවිඳු ප‍්‍රශංසන නොදැවී 43, විනෝෂ් උමයංග නොදැවී 14)


අදහස් (0)

බම්බලපිටිය සිද්ධාර්ථ විදුහල ධර්මාශෙෘ්කය පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.