Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගය වර්ෂාව නිසා ජය පරාජයකින් තොරව අවසන් විය.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගුරුකුළ ක්‍රීඩකයෝ ඕවර 22 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 59 ක් ලබා සිටියහ.
බණ්ඩාරනායක විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට කවීන් කොළඹගේ (නොදැවී 55) සමත් විය.
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 56.1 කදී කඩුලු 7 ක් දැවී 131
(කවීන් කොළඹගේ නොදැවී 55, ඩිල්ෂාන් මොල්ලිගොඩ නොදැවී 28, විහඟ ඉරංජන 42/2)
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 22 කදී කඩුලු 2 ක් දැවී 59
(මිහිර දේශප්‍රිය නොදැවී 24)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.