Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය තරගාවලිය ජයගනී

බංග්ලාදේශය තරගාවලිය ජයගනී

ශනුක අරවින්ද - 2015 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර පැවැති පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 32 කින් ජය ලැබීමට බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ අද (25) සමත් වූහ.

කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද පැවැති පස්වැනි තරගයෙන් බංග්ලාදේශ පිල ලකුණු 14 ක ජයක් ලැබීය. ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල  ඕවර 48.5 කදී ලකුණු 198 කට සීමා කිරීමට බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. 

සලිදු උෂාන් පන්දු 89 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැුස්කරමින් ශී‍්‍ර ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. 

බංග්ලාදේශ වයස 19 න් පහළ පිල - ඕවර 50 යේදී කඩුලූ 9 ට 212 
(හොසේන් සන්ටෝ 92, ශකීර් හසන් 42, අසිත ප‍්‍රනාන්දු 50/3, මාලිංග අමරසිංහ 20/3)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 198 
(ලසිත් ලක්‍ෂාන් 42, සලි`දු උෂාන් 53, අවිෂ්ක ප‍්‍රනාන්දු 24, චාමික කරුණාරත්න 25, මෙහෙඩි හසන් 32/2, සලේ අහ්මඞ් 48/3, සන්ජිට් සහ 33/2, මොහොමඞ් යසිෆුයිඩින් 31/2)

-048


අදහස් (0)

බංග්ලාදේශය තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.