Last Update  :  2025-05-10 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොතුපිටිය විදුහලට කඩුලු 7ක ජයක්

පොතුපිටිය විදුහලට කඩුලු 7ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම සහ වාද්දුව පොතුපිටිය විද්‍යාලය අතර පැවැති වයස 13න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පොතුපිටිය විද්‍යාලය කඩුලු 7ක ජයක් ලැබීය.

පොතුපිටිය විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායමක් ධර්මාශෝක විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායමක් පරාජයට පත් කළේ පළමු වතාවටය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම 62 (විශ්ව දුමිදු 12,මහේෂ් සුධීර 6/3, සචින්ත රුමේෂ් 20/3, රංගික කුමාර 30/3)

පොතුපිටිය විද්‍යාලය පළමු ඉනිම 55 (දසුන් කවිශ 12, ජිතිර සන්සික 3/4, චෙහාන් මිනෙත් 14/2)

ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 9ට 91 (මලිදු ද සිල්වා 25, සුවස් ද සිල්වා 15, චානුක ජයශ්‍රී 13, රන්ෂික කුමාර 17/3, සචින්ත රුමේෂ් 17/4)

පොතුපිටිය විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 105 (රන්ෂික කුමාර 35, ඉෂාර මදුශංක 33, දිශාන් කවිදු 24)


අදහස් (0)

පොතුපිටිය විදුහලට කඩුලු 7ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.