අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට පාසල් 32 ක් සමත්වී තිබේ.
එම පාසල් 32 දෙවැනි වටයේදී කාණ්ඩ අටක් යටතේ තරග වැදීමට නියමිත අතර එහි එක් කාණ්ඩයකට පාසල් 4 බැගින් ඇතුළත් වෙයි.
තරගාවලියේ පළමු වටය සඳහා පාසල් 81 ක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි. තරගාවලියට අනුග්‍රහය සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙතිනි.
‘පී’ කාණ්ඩය -
මරදාන සහිරා විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, කළුතර විද්‍යාලය සහ කොළඹ නාලන්දා විදුහල
‘කියු’ කාණ්ඩාය -
ගම්පහ බණ්ඩාරනායක විදුහල, කොළඹ වෙස්ලි විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල
‘ආර්’ කාණ්ඩය -
කොළඹ ඞී. එස්. සේනානානායක විදුහල, කොළඹ මහානාම විදුහල, මහනුරව ති‍්‍රත්ව විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල
‘එස්’ කාණ්ඩය -
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඉසිපතන විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල සහ දෙබරවැව ජාතික පාසල
‘ටී’ කාණ්ඩය -
කොළඹ තර්ස්ටන් විදුහල, නුගේගෝඩ ශාන්ත ජොන් විදුහල, කොළඹ ආනන්ද විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල
‘යූ’ කාණ්ඩය -
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල
‘වී’ කාණ්ඩය -
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, පානදුර රාජකීය විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල
‘ඩබ්ලිව්’ කාණ්ඩය -
මාතර රාහුල විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ කැලණිය ගුරුකුළ විදුහල
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.