Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ පානදුර රාජකීය විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පානදුරේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල ලකුණු 116 ක පහසු ජයක් ලැබීය.
රාජකීය විදුහල් ඕවර 50 යේදී කඩුලූ 8 ට 261
(දුෂාන් මධුසංඛ 32, සසිඳු ජනිත් 22, ෂෙහාන් ඩිල්ෂාන් 42, ඉසුරු මධුෂාන් 39, ප‍්‍රසන්න පුෂ්පකුමාර නොදැවී 47, චමිඳු ගජවිරු 29, කසුන් කරුණාතිලක 39/2)
විද්‍යාර්ථ විදුහල ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 145
(අරෝෂ දිල්තර 28, කෙවින් සත්සර 44, ඉසුරු ප‍්‍රබෝද 27, කලන නවීන් 26/5, දුෂාන් මධුසංඛ 12/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.