Last Update  :  2025-07-07 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීය ක‍්‍රීඩකයෝ තර්ස්ටන් පරාජය කරති

පානදුර රාජකීය ක‍්‍රීඩකයෝ තර්ස්ටන් පරාජය කරති

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

රාජකීය විදුහල පිල පළමු වටයේ මේ දක්වා සහභාගි වූ තරග පහම ජය ලැබීමට සමත්වතිබේ.

තර්ස්ටන් විදුහල  ඕවර 27.3 කදී සියලූ දෙනා දැවී 88

(කාවින්ද පෙරේරා 32, සමිඳු ගජවිරු 31/3, කලන නවීන් 18/3, දිලිණ සුදාරක 18/2)

රාජකීය විදුහල  ඕවර 13.2 කදී කඩුලූ 2 ට 89

(දුෂාන් මධුසංඛ 40, පසිඳු ජනිත 24)

 


අදහස් (0)

පානදුර රාජකීය ක‍්‍රීඩකයෝ තර්ස්ටන් පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.