Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීයට ලකුණු 38 ක ජයක්

පානදුර රාජකීයට ලකුණු 38 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ කෝට්ටේ ආනන්දශාස්ත‍්‍රාලය අතර කෝට්ටේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 38 ක ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීය විදුහල  ඕවර 49 කදී කඩුලූ 9 ට 164

(මිලාන් ප‍්‍රනාන්දු 26, ජනිත් චාමර 21, ඉෂාර ඩිල්ෂාන් 26, මනෝද්‍ය හේෂාන් 23, තිමිර මල්ෂාන් 25/3)

ආනන්දශාස්ත‍්‍රාලය  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 126

(තිමිර මල්ෂාන් 34, චමින්ද සත්මිණ 22, මනෝද්‍ය හේෂාන් 37/4, ඉමල්ක ප‍්‍රභාෂ්වර 20)

- 048

 


අදහස් (0)

පානදුර රාජකීයට ලකුණු 38 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.