Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීයට කඩුලූ 5 ක ජයක්

පානදුර රාජකීයට කඩුලූ 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබමට සමත් වූහ.

 

පන්නිපිටිය ධර්මපාල විදුහල  ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 123
(චානුක පෙරේරා නොදැවී 26, භනුර ප‍්‍රසංජිත් 14/4, විශ්ව සුලාරක 25/2)

පානදුර රාජකීය විදුහල  ඕවර 30.2 කදී කඩුලූ 5 ට 125
(සචින් අමන්ද 51, නිලාන් ප‍්‍රනාන්දු නොදැවී 33, චමිදු ලක්‍ෂිත 13/3)


 - 048


අදහස් (0)

පානදුර රාජකීයට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.