Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර මහානාම සා. තෝමස් පරදවයි

පානදුර මහානාම සා. තෝමස් පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර මහානාම විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ II වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් මහානාම විද්‍යාලය ලකුණු 104ක ජයක් ලැබීමට සමත් විය.


මහානාම විද්‍යාලය  ඕවර 40කදී සියලූ දෙනාම දැවී 237
(රවිඳු ශාන් 81, තමිල් මිස්සර 58, පුබුදු රොෂාන් 19, ඩෙල්මින් රත්නායක 26/3, රනුක් ගුණවර්ධන 35/3, මලිත් විමලසූරිය 38/2)

සාන්ත තෝමස් විද්‍යාලය ඕවර 42.2කදී සියලූ දෙනාම දැවී 133
(රනුක් ගුණවර්ධන 28, රෙහාන් ප‍්‍රනාන්දු 18, පවිත‍්‍ර ලක්කන 20/3, සුදේව සුලෝචන 27/2, පුබුදු චතුරංග 18/2)

 


අදහස් (0)

පානදුර මහානාම සා. තෝමස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.