Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවීන් නෙත්සරගෙන් ශතකයක්

ප්‍රවීන් නෙත්සරගෙන් ශතකයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ධර්මාලෝක විදුහලට එරෙහිව පැවැති I කොටසේ තරගයේදී ශතකයක් ලබාගැනීමට පන්නිපිටිය ධර්මපාල විදුහලේ ප්‍රවීන් නෙත්සර (නොදැවී 101) සමත් විය. 

පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 231 
(ප්‍රවීන් නෙත්සර නොදැවී 101, සෙනුර හේරත් 43, සුගන්ද බැද්දගේ නොදැවී 40) 

ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී 01  

 


අදහස් (0)

ප්‍රවීන් නෙත්සරගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.