ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සිවුදෙනාගේ වටයේ කිංග්ස් ඃ, පන්ජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර කෝලකටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේ අද (27) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් කල්දමා තිබේ. එම තරගය හෙට (28) පස්වරු 4.00 ට කොල්කටා පිටියේදීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
කෙසේ වෙතත් කිංග්ස් ඃ, පන්ජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් පළමු වටයේ වැඩිම තරග ජය ලැබූ කණ්ඩායම වන කිංග්ස් ඃ, පන්ජාබ් පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර තරගය හෙට රාත‍්‍රි 8.00 ට මුම්බායිහිදී ආරම්භ වේ.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.