Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ඉනිමේ ජය කෑගලූ විද්‍යාලයට

පළමු ඉනිමේ ජය කෑගලූ විද්‍යාලයට

ශනුක අරවින්ද - 2014 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහලට එරෙහිව කරන්දෙණියේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කෑගලූ විද්‍යාලය සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය කරන්දෙණිය මැදි විදුහල, තරගය නිමාවන විට කඩුලූ 9 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටියේය.

කෑගලූ විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් (76) ලබාගැනීමට මධුෂාන් ගුණසිංහ සමත් වූ අතර කරන්දෙණිය මැදි විදුහල වෙනුවෙන් ලකුණු 68 කට කඩුලූ 8 ක් දවාගැනීමට දමිත් ප‍්‍රසංක සමත් විය.

කෑගලූ විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 39.4 කදී සියලූ දෙනා දැවී 126
(රුවින්ත රුක්ෂාන් 27, මේනුක මනුජය 26, කේෂාන් වේරගොඩ 25, දමිත් ප‍්‍රසංක 29/6, යොහාන් සුරේෂ් 29/2)
 
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම -  ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 103
(සප්න සඳරුවන් 29, යොහාන් සුරේෂ් 22, ළහිරු පෙරේරා 19/4, මධුෂාන් ගුණසිංහ 8/2, කෝසල බණ්ඩාර 25/2)
 
කෑගලූ විද්‍යාලය දෙවැනි ඉනිම -  ඕවර 66.2 කදී සියලූ දෙනා දැවී 229
(මධුෂාන් ගුණසිංහ 76, කේෂාන් වේරගොඩ 44, ළහිරු දිල්ෂාන් 28, ළහිරු පෙරේරා 21, යොහාන් සුරේෂ් 76/4, දිලූම් සුදීර 34/2, දමිත් ප‍්‍රසංක 39/2)
 
කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 56 කදී කඩුලූ 9 ක් දැවී 197

(සුරාජ් ඉන්ද්‍රමාල් 30, දමිත ප‍්‍රසංක නොදැවී 24, දිලූම් සුදීර 23, කාවින්ද රාජරත්න 21, කෝසල බණ්ඩාර 43/3)

-036

 


අදහස් (0)

පළමු ඉනිමේ ජය කෑගලූ විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.