වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී තෙල්දෙණිය ජාතික පාසලට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබාගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය කටුගස්තොට රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
තෙල්දෙණිය ජාතික පාසල - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179
(ශයිනී සේනාරත්න 86, ප්‍රියංගිකා රූපසිංහ 30, ලක්මාලී රාජපක්ෂ 27/2)
නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 20.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 180
(මදාරා සමරකෝන් නොදැවී 71, ශයිනී සේනාරත්න 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.