අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය අතර කොළඹදී පැවැති දෙවැනි වටයේ තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 5 ක ජයක් ලැබීය.
	අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය  ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 123
	(ඉමේෂ් මධුසංඛ 25, නිපුන් තාරක 27, උවින ජයමහ 16/2, මල්ෂ මධුරංග 27/3, ජයෝද් කල්දේරා 25/3)
	නාලන්දා විදුහල  ඕවර 34.3 කදී කඩුලූ 5 ට 124
	(අවිෂ්ක පෙරේරා 28, ජයෝද් කල්දේරා නොදැවී 39, පසිඳු සිරිවර්ධන 38/3)
පානදුර රාජකීය විදුහල විද්‍යාර්ථ පරාජය කරයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.