Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ මතුගම ආනන්දශාස්ත‍්‍රාලය අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 9 ක ජයක් ලැබීමට සමත් විය.
මතුගම ආනන්දශාස්ත‍්‍රාලය ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 64
(රවිඳු චානක 13, උවින ජයමහ 16/2, මල්ෂ මධුරංග 4/5)
නාලන්දා විදුහල ඕවර 5.2 කදී කඩුලූ 1 ට 65
(අවිෂ්ක පෙරේරා නොදැවී 42)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.