Last Update  :  2025-09-17 00:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය පෙරමුණ රැකගනී

නවසීලන්තය පෙරමුණ රැකගනී

editorial - 2019 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය වූ ඉන්දියාව සහ නවසීලන්තය අද (13 වැනිදා) පැවැති තරගයත් වර්ෂාවට සේදී යාම නිසා දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවිය. නවසීලන්තය තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගත් අතර ඉන්දියාව 3 වැනි ස්ථානයට පැමිණියේය. 


අදහස් (0)

නවසීලන්තය පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.