ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සදහා ඉදිරිපත්වී සිටි පුහුණුකරුවන් 9 දෙනා අතරින් දෙදෙනකු අවසන් වටයට සුදුසුකම් ලබා ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.
මාවන් අතපත්තු සහ ජෝන් ලුවිස් එම අයැදුම්කරුවන් දෙදෙනා වන බවත් ඔවුන් දෙදෙනා අතුරින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා කවුද යන්න තවමත් තීරණය වී නොමැති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
ශී‍්‍ර ලංකා පිලේ පුහුණු අංශයේ නිලධරීන්ගේ අද (23 වැනිදා) පැවැති රැස්වීමකදී මෙම තේරීම් කටයුතු සිදුකර තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.