Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාශෝක විදුහලට කඩුලූ 7 ක ජයක්

ධර්මාශෝක විදුහලට කඩුලූ 7 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර වයස 15න් පහළ , වැනි කොටසේ තරගයෙන් ඩක්වත් ලූවිස් නීතියට අනුව කඩුලූ 7ක ජයක් ලැබීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

ශාන්ත තෝමස්  විද්‍යාලය  ඕවර 36 ක් කඩුලූ 7ට 147

(ජී.ජයවීර 37,මොහාන් සුභාෂ් 33,නිසල් අමෝද 32,අකිල දිල්ශාන්,32/3)

ධර්මාශෝක  විද්‍යාලය  ඕවර 18කදී කඩුලූ 3ට 128

(දිනුක දිල්ෂාන් නොදැවී 52,රවිදු ද සිල්වා 42, කවිදු නදීෂාන් 23)

 


අදහස් (0)

ධර්මාශෝක විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.