අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ පළමු කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ධර්මාශෝක විද්‍යාලය කඩුලූ 9ක ජයක් ලැබීය.
රේවත විද්‍යාලය ඕවර 39.3 කදී සියලූ දෙනාම දැවී 149
(චමෝද් දේශාන් නොදැවී 28, මධුෂංක ද සිල්වා 27, පසිදු දිල්හාන් 18, සෙනාල් දේශාන් 13/2,පසිදු හංසක 21/2)
ධර්මාශෝක විද්‍යාලය ඔවර 20.3 කදී කඩුලූ 1ට 130
(රවිඳු සිල්වා නොදැවී 85, තාරක ද සිල්වා නොදැවී 44 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.