Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝක - ඉසිපතන ‘බී’ ජය පැරදුමෙන් තොරයි

ධර්මාලෝක - ඉසිපතන ‘බී’ ජය පැරදුමෙන් තොරයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම අතර දෙල්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ තිමිර තිවංක, ධර්මාලෝක විදුහල වෙනුවෙන් ලකුණු 54 ක් රැස්කිරීමට සමත්විය.

ධර්මාලෝක විදුහල -  ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 160
(තිමිර තිවංක 54, පසිඳු මලීෂ 38, කවිඳු මල්ෂාන් 13, දුවිඳු දේශාන් 26/3, මදුක අංජුල 40/2)

ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම -  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 160
(උමේෂ් රන්දුක 35, දනිරු ලෝමිත 48, ඉෂාන් සංකල්ප 13, තිනිරු හංසජ 13, පසිඳු මලීෂ 27/3, අතික තිලූමින්ද 30/3)

036


අදහස් (0)

ධර්මාලෝක - ඉසිපතන ‘බී’ ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.