Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී නිට්ටඹුව රන්පොකුණගම විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කැළණිය ධර්මාලෝක විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය නිට්ටඹුව රන්පොකුණගම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
අතික සිළුමිණ ලකුණු 45 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ධර්මාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී 240
(දිනෙත් තාරක 58, පසිඳු බොතේජූ 49, විෂ්මිත ගිම්හාන් 30, ඩිනාල් පෙරේරා 48/4, කවීශ මදුෂාන් 37/2)
රන්පොකුණගම විදුහල - පළමු ඉනිම - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී 80
(අතික සිළුමිණ 14/4, සුපුන් මලිඳු 37/3)
රන්පොකුණගම විදුහල - දෙවන ඉනිම - ඕවර 28 කදී කඩුලු 8 ක් දැවී 84
(කවීශ මදුෂාන් නොදැවී 30, අතික සිළුමිණ 31/3, දිනෙත් තාරක 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.