Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත්විය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 8 කින් පැරදවීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත්විය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම 144 යි
(මහීෂ මිහිදුම් 52, නවීන් නෙත්සර 27, සදීෂ පතිරාජ 26/4, හේෂාන් දුෂ්මන්ත 15/2)
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 2 ට 146 යි
(නිම්නාත් වින්සර නොදැවී 68, දිනුර නෙත්විඳු නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.