Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මදාස විදුහල ඉනිමක ජයක්

ධර්මදාස විදුහල ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විදුහල සහ රාගම බැසිලිකා විදුහල අතර පැවැති තරගයෙන් ධර්මදාස විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 64 ක ජයක් ලැබීමට සමත් වූහ.


එච්. කේ. ධර්මදාස විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 145
(එම්. අෂාර් 12, ආර්. අදීප 46, එස්. විශ්මිත 18, බී. සුරංග 26, ඞී. නොයිල් 27/5, එස්. චමත් 16/2)

බැසිලිකා විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 42
(පී. ධනංජය 14/5, ආර්. අදීප 18/3, එම්. අසාර් 3/2)
 
බැසිලිකා විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 39
(ඞී. නොයිල් 16, ආර්. අදීප 11/7, පී. ධනංජය 17/2)

 


අදහස් (0)

ධර්මදාස විදුහල ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.