අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී දේවානන්ද විද්‍යාලය කඩුලූ 8ක පහසු ජයක් ලැබීය.
ශාන්ත සර්වේසස් විද්‍යාලය ඕවර 42.2කදී සියලූ දෙනාම දැවී 135
(සඳරු නෙත්මිණ 46, චමිල් ධනංජය 27, අමිඳු උදාර 17/3, චරිත් රුක්ෂාන් 23/2, විශ්ව ධනංජය 41/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය ඕවර 40.4කදී කඩුලූ 2ට 136
(අමිඳු උදාර 82, සචිඳු උද්දීපන නොදැවී 32)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.