අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 3ක ජයක් ලැබීමට ශ්‍රී දේවානන්ද විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
රාහුල විද්‍යාලය ඕවර 45.8කදී සියලූ දෙනාම දැවී 198
(ඞී.ඞී. ජයන්සිරි 70, ආර්.එස්. නානායක්කාර නොදැවී 56, සචිඳු උද්දීපන 45/3, අමිඳු උදාර 33/2, චරිත් රුක්ෂාන් 27/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය ඕවර 44.4 කදී කඩුලූ 7ට 202
(සචිඳු උද්දීපන 46, සජීල සංකල්ප නොදැවි 42, විශ්ව ධනංජය නොදැවී 24, අමිඳු උදාර 37)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.