වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී කළුතර බොලොස්ටගම මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ ම.ම. විද්‍යාලය අද (23 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
බොලොස්ටගම මහා විද්‍යාලය - ඕවර 11.5 කදී සියලුදෙනා දැවී ලකුණු 33
(සුලේෂා සත්සරණී 07/4, සචිනි නිසංසලා 00/2)
දේවපතිරාජ ම.ම. විද්‍යාලය - ඕවර 3 කදී කිසිවකු නොදැවී ලකුණු 37
(සුලේෂා සත්සරණී නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.