Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට දේවපතිරාජ විදුහල සමත් විය.
දේවපතිරාජ විදුහල වෙනුවෙන් අගනා ශතකයක් ලබාගැනීමට හරීන් අචින්ත (124) සමත් වූ අතර ලකුණු 48 කට කඩුලු 6 දවාගනිමින් ජීවක ශෂේන් දක්ෂ පන්දුයැවීමක නිරත විය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 58.5 කදී කඩුලු 9 ක් දැවී 387
(හරීන් අචින්ත 124, පවන් සන්දේෂ් 68, කවිඳු නිර්මාන 57, පහන් සදුෂ 29, ශෙහාන් හසරංග 23, නිතින් චමුද 21, සහන් තරුෂ 16, සෙනුර පෙරේරා 86/3)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 169
(පී. හරිඳු 78, විෂ්ව අරවින්ද 21, ජානක පවන් 15, ජීවක ශෂේන් 48/6, කවිඳු නිර්මාන 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.