Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
දේවපතිරාජ විදුහලේ ජීවක ශෂේන් අර්ධ ශතකයක් (61) ලබාගනිමින් සහ ලකුණු 36 කට කඩුලු 3 දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 218
(ජීවක ශෂේන් 61, පහන් සදූෂ 58, පවන් සංදේෂ් 31, සසංක නිර්මාල් 19, පසිඳු වර්ණ 55/4, කවීෂ සංජන 66/3)
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම - ඕවර 52 කදී සියලු දෙනා දැවී 130
(කවීෂ සංජන 44, විදූෂ දෙව්මින්ද 23, පවන් සන්දේෂ් 34/6, ජීවක ශෂේන් 36/3)
දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුල්ලක් දැවී 20
(පවන් සන්දේෂ් නොදැවී 18)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.