අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2014/2015) දෙවැනි සතිය යටතේ පසුගිය සති අන්තයේ පැවැති තරගවලදී සී.සී.සී පිල සහ ද්‍රවිඩ සංගම් පිල පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය. සී.සී.සී පිල කඩුලූ 5 කින් හලාවත මේරියන්ස් පිල ද, ද්‍රවිඩ සංගම් පිල ලකුණු 182 කින් ප‍්‍රබල කෝල්ට්ස් පිල ද, පරාජය කළේය.
මෙවර පළමු පෙළ තරගාවලියට පැමිණි සැරසන්ස් පිල ප‍්‍රබල එස්.එස්.සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීම මෙම සතියේ කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය.
සැරසන්ස් පිලේ උමේෂ් කරුණාරත්න සතියේ තුන් ඉරියව් ක‍්‍රීඩකයා බවට පත්වෙමින් ලකුණු 106 ක් රැස්කරමින් ප‍්‍රබල එස්.එස්.සී. පළමු ඉනිම ලකුණු 198 කට සීමා කරමින් ලකුණු 66 කට කඩුලූ 6 ක් දවා ගත්තේය.
ද්‍රවිඩ සංගම් පිලේ පබසර වඩුගේ දෙවැනි ඉනිමේදී ලකුණු 164 ක් රැස්කරමින් සතියේ ඉහළතම ඉනිමට හිමිකම් කීවේය.
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම 71
(අරෝෂ් ජනෝද 13/5, මධුක ලියනපතිරණ 0/2)
සී.සී.සී. පිල පළමු ඉනිම 181
(හෂාන් දුමිදු 44, ලක්‍ෂාන් රංගික 24, අරෝෂ් ජනෝද 27, දිනුක් හෙට්ටිආරච්චි 18, ළහිරු ගමගේ 63/5, ගයාන් ද සිල්වා 51/4)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම 244
(රුෂාන් ප‍්‍රනාන්දු 41, කාංචන ගුණවර්ධන 49, ස්කොට් බොර්ත්වික් 33, නිමේෂ් පෙරේරා 71, උපුල් ප‍්‍රනාන්දු 20, මධුක ලියනපතිරණ 40/3, ලක්‍ෂාන් රංගික 83/4, දිනුක් හෙට්ටිආරච්චි 35/3)
සී.සී.සී. පිල දෙවැනි ඉනිම කඩුලූ 5 ට 135
(හෂාන් දුමිදු 16, ග්‍රෙග් ස්මිත් 25, ප‍්‍රසන්න ජයවර්ධන 25, ලසිත් අබේරත්න 33, චානක කොමසාරු 38/3)
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 207
(මනෝජ් සරත්චන්ද්‍ර 52, ඉසුරු බුද්ධික 39, රමිත් රඹුක්වැල්ල 27, නිසල තාරක 42, සචිත් පතිරණ 51/2, භානුක රාජපක්‍ෂ 33/3)
කෝල්ට්ස් පිල පළමු ඉනිම 296
(කුසල් පෙරේරා 31, ෂෙහාන් ජයසූරිය 43, රොෂේන් සිල්වා 96, ඇන්ජලෝ ජයසිංහ 19, හර්ෂ විතාන 35, ඉෂාන් ජයරත්න 48, නිසල තාරක 85/3, චාමිකර එදිරිසිංහ 74/5)
ද්‍රවිඩ සංගම් පිල දෙවැනි ඉනිම කඩුලූ 8 ට 400
(මනෝජ් සරත්චන්ද්‍ර 36, පබසර වඩුගේ 164, කිත්රුවන් විතානගේ 103, නිසල තාරක 21, දෙවින් පද්මනාදන් නොදැවී 17, ඉෂාන් ජයරත්න 65/3, ඩිල්රුවන් පෙරේරා 118/4)
කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම 129
(ෂෙහාන් ජයසූරිය 16, ඩිල්රුවන් පෙරේරා නොදැවී 21, ඉෂාන් ජයරත්න 39, නිසල තාරක 36/4, රමිත් රඹුක්වැල්ල 41/4, චාමිකර එදිරිසිංහ 24/2)
සැරසන්ස් පිල පළමු ඉනිම 272
(නිසල් රන්දික 33, චලිත හැළඹගේ 17, උමේෂ් කරුණාරත්න 106, ගීත් කුමාර 53, චානක රුවන්සිරි 22, ධනුෂ්ක ගුණතිලක 48/3, ජෙෆ්රි වැන්ඩසේ 69/6)
එස්.එස්.සී. පිල පළමු ඉනිම 198
(තරංග පරණවිතාන 16, දසුන් ශානක 23, චරිත් ජයම්පති 30, තිළිණ කණ්ඩම්බි 63, ජෙෆ්රි වැන්ඩසේ 26, උමේෂ් කරුණාරත්න 66/6, උපුල් ඉන්ද්‍රසිරි 44/2)
සැරසන්ස් පිල දෙවැනි ඉනිම 291
(ගමිදු කනිෂ්ක 26, චලිත හැළඹගේ 64, උමේෂ් කරුණාරත්න 49, සජීව සල්ගාදු 19, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 45, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 23, ධනුෂ්ක ගුණතිලක 70/6, ජෙෆ්රි වැන්ඩසේ 119/3)
එස්.එස්.සී. පිල දෙවැනි ඉනිම කඩුලූ 6 ට 221
(ධනුෂ්ක ගුණතිලක 17, තරංග පරණවිතාන නොදැවී 104, තිළිණ කණ්ඩම්බි 29, චරිත් ජයම්පති නොදැවී 50, චානක රුවන්සිරි 55/3, උපුල් ඉන්ද්‍රසිරි 44/2)
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 156
(අෂේන් සිල්වා 22, ටොම් වෙස්ලි 21, සුරාජ් රන්දීව් 55, චතුර රන්දුණු 18, චරිත බුද්ධික 22/3, මොහොමඞ් දිල්ෂාද් 26/3, මිලින්ද සිරිවර්ධන 19/3)
බදුරලිය පිල පළමු ඉනිම කඩුලූ 8 ට 471
(ඉමේෂ් උදයංග 59, මිලින්ද සිරිවර්ධන 145, ගිහාන් රූපසිංහ 105, දුෂාන් විමුක්ති 19, සුපේෂල ජයතිලක 51, සුරේෂ් නිරෝෂාන් 47, විශ්ව ප‍්‍රනාන්දු 112/4, සුරාජ් රන්දීව් 130/2)
බ්ලූම්ෆීල්ඞ් පිල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 340
(ප‍්‍රිමෝෂ් පෙරේරා 166, මාධව වර්ණපුර නොදැවී 100, ටොම් වෙස්ලි 32, නදීර නාවල නොදැවී 22, ඇන්ඩි සොලමන්ස් 42/2
මුවර්ස් පිල පළමු ඉනිම 365
(හර්ෂ කුරේ 59, කෞෂල්‍ය ගජසිංහ 44, ජනක ගුණරත්න 29, දිල්හාර ලොකුහෙට්ටිගේ 17, ශානුක දුලාජ් 54, රනිල් ධම්මික නොදැවී 54, ජනිත් සිල්වා 40/2, අජන්ත මෙන්ඩිස් 102/3, රවින්ද්‍ර පල්ලියගුරු 73/4)
යුද හමුදා පිල පළමු ඉනිම 281
(ඩිලාන් සොයිසා 87, ලක්‍ෂිත මධුෂාන් 53, අසේල ගුණරත්න 29, අජන්ත මෙන්ඩිස් 30, ජනිත් සිල්වා නොදැවී 45, ජනක ගුණරත්න 73/3, රනිල් ධම්මික 25/2, ඉරෝෂ් සමරසූරිය 21/2)
මුවර්ස් පිල දෙවැනි ඉනිම කඩුලූ 6 ට 206
(හර්ෂ කුරේ 42, ඕෂද ප‍්‍රනාන්දු 34, තිලකරත්න සම්පත් 57, දෙනුවන් රාජකරුණා 39, ජනක ගුණරත්න 20, රවින්ද්‍ර පල්ලියගුරු 63/6)
යුද හමුදා පිල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 121
(ඩිලාන් සොයිසා 22, මංජුල ද සොයිසා නොදැවී 53, සංජික රිද්ම නොදැවී 28, දිල්හාර ලොකුහෙට්ටිගේ 30/3)
එන්.සී.සී. පිල පළමු ඉනිම 404
(නිරෝෂන් දික්වැල්ල 55, උපුල් තරංග 62, ජෙහාන් මුබාරක් 80, ඇන්ජලෝ පෙරේරා 54, තරි`දු කෞෂාල් 65, සොහාන් බොරලැස්ස නොදැවී 54, නිලංක පේ‍්‍රමරත්න 96/2, අමිල අපෝන්සු 100/5, මාලිංග බණ්ඩාර 50/2)
රාගම පිල පළමු ඉනිම 311
(උදාර ජයසුන්දර 78, ජනිත් ලියනගේ 32, සමීර සොයිසා නොදැවී 125, එරංග රත්නායක 25, චමින්ද විදානපතිරණ 52/2, තරිදු කෞෂාල් 95/7)
එන්.සී.සී. පිල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 299
(උපුල් තරංග 67, පවන් වික‍්‍රමසිංහ 17, ජෙහාන් මුබාරක් නොදැවී 106, ඇන්ජලෝ පෙරේරා 85)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.