Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘නිපොන් පේන්ට්’ කුසලාන කාන්තා දහයයි-10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් සැප්තැම්බර් 9 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.
තරගාවලිය ලබන සැප්තැම්බර් 16-17-18 යන දිනවල කොළඹ විශ්වවිද්‍යාල පිටියේ දී පැවැත්වේ.
තරග අයැදුම්පත් ලබා ගැනීම හා යොමු කිරීම පිළිබඳ තොරතුරු කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනි රෝහිණී ප්‍රනාන්දු මහත්මිය හෝ තරගාවලි ලේකම් බන්දුල අමරසිංහ මහතා දුරකථන අංක 0777357580 - 0714765654 ඔස්සේ ඇමැතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.