Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු පළාතට කඩුලු 3 ක ජයක්

දකුණු පළාතට කඩුලු 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී නැගෙනහිර පළාත් කණ්ඩායම පරදවා කඩුලු 3 කින් ජය ගැනීමට දකුණු පළාත් කණ්ඩායම අද (20 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කුෂාන් මදුශංක ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


නැගෙනහිර පළාත - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 126
(පසිදු දිල්හාර 52, කුෂාන් මදුශංක 15/4, නවෝද් පරණවිතාන 13/2, සුධීර වීරරත්න 18/2)

දකුණු පළාත - ඕවර 29.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 127
(හිරන්ත ජයසිංහ 40)

 


අදහස් (0)

දකුණු පළාතට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.