Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරාජය කරති

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරාජය කරති

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සමත් විය. තෙවැනි සහ අවසන් තරගය ලෙස ඊයේ (04) පැවැති තරගයෙන් දකුණු අප‍්‍රිකාව කඩුලූ 5 ක ජයක් ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂානි ලොකුසූරිය පන්දු 34 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැුස් කිරීමට සමත් වූවාය.

නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගත්ත ද එය දකුණු අප‍්‍රිකානු පිල පාලනය කිරීමට ප‍්‍රමාණවත් නොවීය.  

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 109
(ශෂිකලා සිරිවර්ධන 25, ශ්‍රීපාලි වීරක්කොඩි 17, ඒෂානි ලොකුසූරිය 50)

දකුණු අප‍්‍රිකානු කන්තා ක‍්‍රිකට් පිල  ඕවර 18.2 කදී කඩුලූ 5 ට 111
(මිග්නොන් ඩූ ප‍්‍රීෂ් නොදැවී 43, සුනිට්ටි ලොයුබ්සර් නොදැවී 37, ශෂිකලා සිරිවර්ධන 21/4)


අදහස් (0)

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.