Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව - ශා. අන්තෝනි තරගය කල්යයි

ති‍්‍රත්ව - ශා. අන්තෝනි තරගය කල්යයි

අමිල හේරත් - 2016 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (11 සහ 12) පැවැත්වීමට නියමිතව තිබූ 99 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ත‍්‍රිත්ව විදුහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.


මහ ක‍්‍රිකට් තරගය කල් දැමීමට හේතු වී ඇත්තේ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, ගලගම ශී‍්‍ර අත්ථදස්සී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ අවසන් කටයුතු මේ මස 13 වැනිදා අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබීමයි.


අවසන් කටයුතු සිදුකෙරෙන 13 වැනිදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමටද රජය පියවර ගෙන තිබේ.


- 036

 


අදහස් (0)

ති‍්‍රත්ව - ශා. අන්තෝනි තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.