Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව පැවැති වයස 13 න් පහළ , වැනි කොටසේ දෙවැනි වටයේ ක‍්‍රිකට් තරගයෙන් කඵතර තිස්ස විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තිස්ස විදුහල් පිලේ අවිශ්ක දේවින්ද ලකුණු 26 ට කඩුලූ පහක් ලබාගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.
ඉසිපතන විදුහල පළමු ඉනිම 97
(සවි`දු උත්සර 23, අමේෂ් රාහුල් 17, අවිශ්ක දේවින්ද 26/5, මිතිර තෙනුර 22/2)
කඵතර තිස්ස විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 105
(අවිශ්ක දේවින්ද 26, ඉමෙත් ලක්සිලූ 17, හේෂාන් උමින්ද නොදැවී 19, ලිසුර විනාත් 24/3, වික‍්‍රමනායක 28/3)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.