අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර කළුතරදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තිස්ස විදුහල සමත්විය.
එහිදී ලකුණු 27 කට කුලරත්න ඉනිමේ කඩුලූ 5 ක් බිඳහෙළු පසිඳු නිමංත, තිස්ස විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී සියලූ දෙනා දැවී 125
(සචින් අවිශ්ක 63, චලිත චමෝද 30, පසිඳු නිමංත 27/5, නවින් ධනුෂ 20/3)
තිස්ස විදුහල පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 134
(මලිඳු රවිශාන් 48, දිමුතු මධුසංක 39, ඔශේන් නිම්රොද් 18, කසුන් තාරක 43/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.