Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිරිමාන්න නායකත්වයට

තිරිමාන්න නායකත්වයට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොරියාවේ ඉංචියෝන්හිදී ලබන සැප්තැම්බර් මස 14 වැනිදා සිට ඔක්තෝම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වෙන 27 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස ජාතික කණ්ඩායමේ උප නායක ළහිරු තිරිමාන්න පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග උප නායකයා ලෙස පත්කර තිබේ.

ක‍්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් මෙම කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් 11 දෙනකු ඇතුළත්ව සිටිති.  

 

 


ශ්‍රී ලංකා කණ්ඩායම:
ළහිරු තිරිමාන්න (නායක), උපුල් තරංග (උප නායක), කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ෂෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, අලංකාර අසංක, කෝසල කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, චතුරංග කුමාර, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල


අදහස් (1)

තිරිමාන්න නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.