Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෝමසුවන්ට පළමු ඉනිමේ ජයක්

තෝමසුවන්ට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගල්කිස්ස සා. තෝමස් විද්‍යාලය ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය ගල්කිස්ස සා. තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලුදෙනා දැවී ලකුණු 183
(මොහොමඞ් ඉෂාක් 39, රවිඳු කොඩිතුවක්කු 34, දිනුර ගුණවර්ධන 21, විහාන් ගුණසේකර 50/5, මුදිත ලක්ෂාන් 47/2)

ඩී.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(දසුන් පෙරේරා නොදැවී 45, ශේෂාඞ් අමීන් 31, පවිත් රත්නායක 33/4, ඩෙලන් පීරීස් 42/4)

සා. තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 87
(මංචිල විජේරත්න 42, දිනුර ගුණවර්ධන නොදැවී 31, මුදිත ලක්ෂාන් 29/4, විහාන් ගුණසේකර 39/2)

ඩී.එස්. සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 59
(දසුන් පෙරේරා නොදැවී 21, ඩෙලන් පීරීස් 34/2)

 


අදහස් (0)

තෝමසුවන්ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.