Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තවත් පිලිප් කෙනෙකුගේ හිසේ පන්දුව වදී

තවත් පිලිප් කෙනෙකුගේ හිසේ පන්දුව වදී

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක  ඕමාර් පිලිප් ගේ හිසේ් පන්දුවක් වැදීමෙන් සිදුවූ අනතුරකින් අනූ නවයෙන් ජීවිතය ගැලවී ඇත.

පන්දුවට පහර නොදෙන අන්තයේ සිටියදී ඔහුගේ හිසේ පසුපස පන්දුව වැදී තිබීම හේතුවෙන් එම අවස්තාවේදී ඔහුගේ මතකය නැතිව තිබේ. කෙසේ වෙතත් පසුව කළ සී.ටී ස්කෑන් පරීක්ෂණයේදී ඔහු අනතුරුදායක තත්වයෙන් බැහැරවී තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය සිකුරාදා (05) කොදෙව්හි පැවැති පළමු පෙළ තරගයක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.  

-065

 


අදහස් (0)

තවත් පිලිප් කෙනෙකුගේ හිසේ පන්දුව වදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.