ශාන්ත සෙබස්තියන් විදුහල සහ තර්ස්ටන් විදුහල අතර මොරටුවේදී පැවති වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට තර්ස්ටන් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම 213
(අවිශ්ක ප‍්‍රනාන්දු 81, කුසල් ලක්තිළිණ 33, විසල් සේනානායක 29, ප‍්‍රවීන් පෙරේරා 19, ඉරාජ් පෙරේරා 17, ලහිරු හේෂාන් නොදැවී 18, නවීන් ගුණවර්ධන 56්‍ර5, ඩිලාන් මධුසංක 52/3)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 256
(කසුන් අබේරත්න 72, චමේෂ් විරංග 36, ඉසුරු ප‍්‍රනාන්දු 23, ශෂික ප‍්‍රනාන්දු 80/4, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 51/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.