Last Update  :  2026-01-16 18:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිනුකගෙන් ඉනිමකදී කඩුලු 8ක්
13 න් පහළ ක්‍රිකට්

තිනුකගෙන් ඉනිමකදී කඩුලු 8ක්

editorial - 2026 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ඌරගස්මංහන්දිය යටගල මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 37 කට කඩුලු 8 ක් දවාලීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ‘බී’ කණ්ඩායමේ තිනුක ගයංස සමත්විය.

ඌරගස්මංහන්දිය ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේදී  ගාල්ල මහින්ද විද්‍යාල ‘බී’ කණ්ඩායම විසින් යටගල මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. 


ගාල්ල මහින්ද විද්‍යාලය ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම ඕවර 44.1 කදී- 172 යි 
(දහම් මෙත්සර 71, ඉමෙත් නෙත්මිර 23, ශානිත් සඳරු 22, හවිෂ්ක නිම්සර 41/4, චවින් දම්සර 27/3)

යටගල මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 28.3 කදී 113 යි 
(ඉෂාර පසිඳු 37, චවින් දම්සර 34, තිනුක ගයංස 37/8)

ගාල්ල මහින්ද විද්‍යාලය ‘බී’ කණ්ඩායම - දෙවැනි ඉනිම ඕවර 20 කදී කඩුලු 5 ට - 153 යි
(උසඳු ඉන්සර 54, නිවේන් මෙත්නුල 52, සචේන් ලියනගේ 20, හවිෂ්ක නිම්සර 28/3)

 


තිනුක ගයංස


අදහස් (0)

තිනුකගෙන් ඉනිමකදී කඩුලු 8ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.