Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩි.එස්. සේනානායක විදුහලට පළමු ඉනිමේ ජයක්

ඩි.එස්. සේනානායක විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩි.එස්. සේනානායක විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ඩි.එස්.සේනානායක විදුහල වෙනුවෙන් තිවිරු ගුණවර්ධන (50) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මනින්ද ජයතිලක ලකුණු 42 කට කඩුලු 6 ක් සහ නඳුන් කවීෂ්වර ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    
ඩි.එස්.සේනානායක විදුහල - පළමු ඉනිම - ඕවර 45.4 කදී කඩුලු 9 ක් දැවී 235
(තිවිරු ගුණවර්ධන 50, ඉශාර අකලංක 47, සෙමාල් වීරරත්න 45, විනුක ද සිල්වා 30, දිල්ශාන් මොල්ලිගොඩ 79/4, කවිඳු ජයකොඩි 39/2)

බණ්ඩාරනායක විදුහල - පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 115
(ජනිත් සිල්වා 37, මනින්ද ජයතිලක 42/6, නඳුන් කවීෂ්වර 16/4)

ඩි.එස්.සේනානායක විදුහල - දෙවන ඉනිම - ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී 67
(විනුක ද සිල්වා 28, දනුෂ්ක අත්තනායක 21/2)

 


අදහස් (0)

ඩි.එස්. සේනානායක විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.